Tuesday, August 27, 2013

TITAN SUPER COMPUTER

TITAN SUPER COMPUTER
අද මිහිමත පමණක් නොව සමහරවිත විශ්වයේම ඇති බලසම්පන්නම යන්ත්‍රය තිබෙන්නේ ඇමරිකාවේ බලශක්ති දෙපාර්තමේන්තුවට අයත් ඔක් රිජ් ජාතික විද්යගරයේය.එහි නම ටිටන් (TITAN ).මිනිසුන් දහසක් දෙන අවරුදු හට දහසක් තිස්සේ දිව රෑ නොබලා කරන ගණනය කිරීම් කන්දරාව කරන්නට  මෙම ටටන් සුපිරි පරිගණකයට ගතවෙන්නේ තත්පරයකි .
ප්රෝසසර් 560,640 කින් පන ලබන ටිටන් සුපිරි පරිගණකය ලෝකයේ වේගවත්ම යන්තරය බවට නිල වශයෙන් ප්‍රකාශ කලේ ටොප් 500 ලිස්තුව මගිනි ඒ  නොවෙම්බෙර් 12වැනිදාය.මෙමෙ නොවෙම්බරයේ සකස්කළ ලිස්තුවට අනුව ලොව ප්‍රකටම සුපිරි පරිගන්මක සියල්ලම පාහේ වේගවත්ම සුපිරි පරිගණක ලිස්තුවේ මුල් තැන වල පවතී.ඇමරිකාවේ ක්රේ සමගමෙටිටන්(Cray Taitan )දවන තෙන හිමිකර ගනී ගනී .

සුපිරි පරිගණකයේ වේගය රද පවතින කාරණා කීපයකි .එහි සැලසුම ඉන් ප්‍රදානය.ප්රෝසසර් වෙඩි ගණනක් එකවර ක්රියාත්මකවන්නේ නීර්මණයකොට  තිබීම සුපිරි පරිගනකයක ඇති ප්‍රදාන ලක්ෂණයකි. ඒ නිසා එය කාමරයක හෝ ශාලාවක එකලස් කිරීමට තරම් විශාලය. සුපිරි පරිගණකයේ ක්‍රියාත්මකව තිබෙන පරිගණක වැඩසටහන්ද එහි වේගයට බලපායි .අද බාවිතවෙන වෙඩි හරියක් සුපිරි පරිගණක යුනික්ස් (UNIX)මෙහෙයුම් පද්ධතිය හෝ ලිනක්ස් (LINUX ) මෙහෙයුම් පද්ධතිය මත පදනම් උ ඒවාය .

අද තිබෙන වේගවත්ම සුපිරි පරිගණකය උවත් 
මිනිස් මොලය තරම් කාර්ය ශූර නැතත්  
දැන් සුපිරි පරිගණක දියුණුවෙමින් යන වේගයට අනුව 
නොබෝ කාලෙකින්ම මිනිස් මොලයේ හැකියාව 
පරය යන යන්ත්‍ර බිහිවෙනු ඇති .


වසර 2018 වෙනවිට මිනිස් මොලයේ හැකියාව ඉක්මවා යන සුපිරි පරිගණක බිහිවෙනු ඇති.වසර 2020 වෙනවිට ටෙරෆ්ලොෆ් වේගය වෙනුවට භාවිත කරනු ඇත්තේ එෂ්ස ෆ්ලොප් වෙගයි එම සුපිරි පරිගණක අද තිබෙන ඒවාට වඩා  දහස් ගුණයකින් වේගවත්ය.ඒවා තත්පරයකදී ගණනයකිරීම් ක්වින් ට්‍රිලියනයක් කරනු ඇති.

No comments:

Post a Comment