Friday, September 6, 2013

Google Project Glass

 Google Project Glass




මෙය සාමාන්ය  ඇස්  කන්නාඩි යුගලයක් මෙන් පලදාගෙන සිටින විට ඕනෑ නම් විදුරු කැටය හරහාත් බලන්නට පුළුවන. එවිට සාමාන්‍ය වටපිටාවේ ඇති පසුබිම සේ පෙනෙන හෙවත් විනිවිද පෙනෙන දැවෙන්ත ස්ක්රීනයක් පෙනේ.එහි නොයෙක් අයිකන පෙනෙන්නට තිබේ.මෙමෙ ස්ක්‍රිනය හරියට ටච් ස්ක්‍රිනයක් මෙනි..එහෙත් සක්ක්‍රිය  කරන්නෙ ඇගිල්ලෙන් නොව ඇස්  බැල්මෙනි.මෙම ටච් ස්ක්‍රිනයෙන් පෙන්වන "ඩෙස්ක්ටොප් "එක ගූගල්  ඇසුරෙන් නිමවා තිබෙන්නකි.මෙම ගූගල් project  ග්ලාස්  එකෙහි විස්තරය කියවන විටම එය ක්‍රියාත්මක වෙන්නට රැහැන් රහිත අන්තර්ජාල සම්බන්දතාවය තිබිය යුතු බව තේරුම් යනු ඇති.
එනම් රැහැන්  රහිත දත්ත හුවමාරු තාක්ෂනය මේ වසරේ දියුණු විය යුතුය.ලොව පුර WI-FI hot, spot  වැඩි  වැඩියෙන්  ස්ථාපිත වෙනු ඇති.Blutooth තාක්ෂනය මුලටම එනු ඇ ත්තෙසිරුරේ රදවා ඇ ති නොයෙක් උපාංග අතර සන්නිවේදනය ගොඩ නැන්විය හැකි හොදම ක්‍රමය එය බැවිනි.  

No comments:

Post a Comment