Thursday, August 22, 2013

ෆෙස්බුක් නිර්මාතෘගේ අලුත්ම බලාපොරොත්තුව

අන්තර්ජාලයට සැමට සමීප කිරීමේ වැඩපිළිවෙළක් තමන් සැලසුම් කර ඇති බව ෆෙස්බුක් නිර්මාතෘ මාක් සුකර්බර්ග් සි.එන්.එන් නාලිකාව සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කර තිබේ.
ඉදිරි වසර 10 තුළදී අන්තර්ජාලයට බිලියන  5 කට සමීප කරවීම සුකර්බර්ග්ගේ අරමුණ වෙයි.
එය කාලීන අවශ්‍යතාවයක් බවද ඔහු මේ බව සඳහන් කර තිබේ.
සි.එන්.එන් නාලිකාව සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී ෆෙස්බුක් ප්‍රධාන ප්‍රධායක නිලධාරි, ෆෙස්බුක් නිර්මාතෘ මාක් සුකර්බර්ග් සඳහන් කළේ, අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම සඳහා තවමත් අපහසු දෙයක් බව පවසන මාක් ඊට ඔහු සතුව විසදුමක සහිත වැඩපිළිවෙළක් පවතින බව ද සඳහන් කළේය.



NEWS 1st>>

No comments:

Post a Comment