COMPUTER SCIENTISTS-Tim Berners-Lee

 INTERNET 


අන්තර්ජාලය උපන්නේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් විශ්ව විද්‍යාලයේදීය.ඒ 1969 සැප්තෙම්බර් 02 දාය.15 ක් ඇතින් පිහිටි පරිගණකයක් වෙත දත්ත ස්වල්පයක් හුවමාරු කිරීමෙනි.ඒ පරිගණක අයත් උයේ ඇමරිකාවේ අන්තර් විශ්වවිද්‍යාලීය පරිගණක ජාලයට හෙවත් අපානෙට්(ARPAN ET -Advance Research Projects Agency  Networks )ජාලයටයි . 
අද අන්තර්ජාලයේ දත්ත හුවමාරු කරන්නේ ඩේටග්‍රෑම් ක්‍රමය උපයෝගී කරගෙනෛ.එනිසා ඩේටග්රමේ ක්‍රමයට මුලින්ම තොරතුරු හුවමාරු කල දිනය අන්තර්ජාලය උපන්දිනය ලෙස සැලකේ .එතැන් පටන් අන්තර්ජාලය දියුණු උයේ විවිද කඩයිම්  පසුකරගෙනය.දැන් අත්න්තර්ජාලයේ දත්ත හුවමාරු කරන්නේ පොදු තාක්ෂණික සම්මුතියකට හෙවත් ප්රෝටෝකොලයකට අනුවය.(TCP /IP -Transmission Control  Protocol /Internet  Protocol )යන මෙමෙ තොරතුරු සන්නිවේදන ප්‍රමිතිය 1983 ජනවාරි 01 වෙනිදා අපානෙට් ජාලයේදී මුල්වරට භාවිතා කෙරිණ .

අන්තර්ජාලය බිහිවී වසර 20කට පසු එනම් 1989 මාර්තුවේදී ලෝක වියපත ජාලය (www -wold  wide  web )බිහි කෙරින.

අන්තර්ජාලයේ වෙබ් පිටුපෙන්වන වෙනමම කොටසක් ලෙස ලෝක වියප්ත ජාලය බිහි කලේ ශ්‍රීමත් ටීම් බ්‍ර්නස් ලි විසිනි.ඊට උරදෙන වෙබ් පිටුසකසන භාෂාව (html -hypertext markup  language)විවිද පරිගණක භාෂාවලින් ලිය ඇති වෙබ් පිටු පොදු ප්‍රමිතියකට ගෙන එන ප්‍රොටෝකෝලය (http-hypertext transfer protocole )සහ html අනුව ලියු හෝ තොරතුරු ජාලයෙන් සොයගේනීමේ ක්‍රමය (url -universal  resource locater )යනාදිය ටීම් බර්න්ස් ලී විසින් සොයාගත් නිසා ඔහු විරුදාවලි ලබන්නේ ලෝක වියපත ජාලයේ පිය ලේසයි , Mr-Tim Berners-Lee
අන්තර්ජාලයේ තිබෙන වඩාත් ජනප්‍රිය කොටස වන ලෝක වියප්ත ජාලය නිර්මාණය කලේ ටීම් බර්න්ස් ලී විසිනි.

No comments:

Post a Comment