COMPUTER SCIENTISTS-Mr-Dennis Ritchie,



ඩෙනිස් රිචී ලොව අග්‍රගන්‍ය පරිගණක විද්යච්නයකු වන්නේය.අද ලොව තිබෙන සියලුම පරිගණක මෙහෙයුම් පද්දතිවලට පාදක වූ යුනික්ස් මෙහෙයුම් පද්දතිය නිර්මාණය කල මහා විද්‍යචනයා ඇමරිකානු ජාතික ඩෙනිස් රිචීය.ඇමරිකවේ බෙල් ලැබ්ස් ආයතනය වෙනුවෙන් කෙන් තොම්සන්,බ්‍රයන් කර්නිගන්,දාෆ් මැකල්රෝය් සහ ජෝ ඔසනා ,සමග එක්වූ ඩෙනිස් රිචී විසින් යුනික්ස් මෙහෙයුම් පද්දතිය සකසන ලදී.වසර 1975දී යුනික්ස් මෙහෙයුම් පද්දතිය(UNIX6)භාවිතයට ආවේය .එසේම C පරිගණක ක්‍රමලේක භාෂාව (C  Programming Language)නිර්මාණය කලේද ඩෙනිස් රිචී විසිනි.එය අද තිබෙන සියලුම පරිගණක ක්‍රමලේක භාෂා වලට ආභාෂය දුන් ප්‍රමුකතම ක්‍රමලේක භාෂාවයි.
ඒ සියල්ල සමගින් අද තිබෙන පරිගණක ලෝකයේ හැඩ  සකසන්නට ඩෙනිස් රිචීගේ වැඩ  කටයුතු කෙතරම් දැඩිව බලපෙවේද යන්න තේරුම් ගැනීමට උදව් වෙන තවත් වැඩ  කීපයක්ම මෙහිදී ගෙනහැර පාන්නට පුළුවන.

*Microsoft සමාගම විසින් 1980වෙදී  16bit Microcomputer සදහා යුනික්ස් පාදක මෙහෙයුම් පද්දතියක් ඉදිරිපත් කළේය.සෙනික්ස්(Xenix)යනු එයයි.වින්ඩොව්ස් මෙහෙයුම් පද්දති දියුණු කිරීමටද යොදා ගත්තේ මෙම යුනික්ස් පාදක සෙනික්ස්(Xenix) මෙහෙයුම් පද්දතියයි.

*1982දී Sun  maicrosystem  විසින් යුනික්ස් පාදක සන් ඕඑස්(Sun OS ) මෙහෙයුම් පද්දතිය නිර්මාණය කරන ලදී.

*ඇපල්  සමාගම 1985දී ඉදිරිපත් කල Next මෙහෙයුම් පද්දතිය,මැක් ඔඑස් මෙහෙයුම් පද්දතිය   නිර්මාණය කරගැනීම සදහා පාදක කොට ගත්තේය.Next මෙහෙයුම් පද්දතිය මුලුමනිම වාගේ යුනික්ස් මෙහෙයුම් පද්දතිය පාදක කොට ගත්තකි .1971දී ඩෙනිස් රිචී විසින් ලියනු ලැබු සමහර කෙත සටහන් ඒ අයුරින්ම මැක් 6 ඔඑස් මෙහෙයුම් පද්දති කර්නලයේ තිබෙන්නේ එබැවිනි.

ජීවිත කාලය පුරාවටම පරිගණක විද්‍යාවට කල සේවාව වෙනුවෙන් පරිගණක විද්‍යාවේ නොබෙල් තෙයාගය වල ටුරින් තෙයාගය 1983දී ඩෙනිස් රිචීට පිරිනැමිණ.ඊට අමතරව පරිගණක විද්යච්නයකුට මෙලවදී ලද හැකි සම්මාන සියල්ලකින්ම ඩෙනිස් රිචී පුද සත්කාර ලැබීය.මිය යන්නට පෙර ඔහු වසර ගණනාවක් තිසේම පුරස්ථ ග්‍රන්ථි පිළිකාවකින් සහ හර්ද රෝගයකින් පෙළෙමින් සිටියේය .

70 හැවරිදිව සිටියදී ඩෙනිස් රිචී  නම් වූ  මෙකි මහා පරිගණක විද්යච්නය 2011.ඔක්තොම්බර් මස 12 වැනිදා මිය ගියේය.

No comments:

Post a Comment