Tuesday, July 30, 2013

Android වෙතින් Torrent

බා ගැනීම

අද වන විට බොහෝ ජනප්‍රියත්වයට පත්ව ඇති සමාර්ට් ෆෝන් මෙහෙයුම් පද්ධතියක් වන android මගින් පරිගණකය තුලින් කල හැකි සෑම වැඩක් වගේම පාහේ සිදුකිරීමේ හැකියාව පැවතිමින් පවතී. මුළු ලෝකයම එකම පරිගණක ජාල ගත කරන torrents ද එහා සබැදියාව දක්වා ඇත. අද මම ඔයාලට කියලා දෙන්නේ android මගින් ටොර්රෙන්ට් වෙබ් සයිට් ඔස්සේ ඔබේ සමාර්ට් ෆෝන් වෙත දත්ත තැන්පත් කරගන්නා ආකාරයයි.( Downloading) පරිගණකයකින් ටොර්රෙන්ට් files download කරගන්නවානම් ඒ සදහා මෘදුකානග අවශ්‍ය වෙනවා. android තුලින්ද දත්ත ලබාගන්නවානම් android apps ද අවශ්‍ය වනවා. ඒ සදහා utorrent , bittorrent , tTorrent Lite , aDownloader යන apps අවශ්‍යවේ. හරි එහෙනම් අපි දැන් වැඩේ පටන් ගමු....,වැඩි 

විස්තර සදහා,

Click Here>> 

No comments:

Post a Comment