Thursday, July 25, 2013

-Scratch- Programming Language-
*Graphic Interface එකක් ඇති ලොව පළමු ක්‍රමලෙඛ භෂාව මෙයයි

ක්‍රමලෙඛ භශවෙන් වැඩ කරන්නට එම භාශව ගැන කලින් ඉගෙන ගැනීමක් ඔනෙ කරන්නෙ නැත. සම්ප්‍රදායක ක්‍රමලෙඛ භෂාවල එන තක්ෂනික ගතියෙන් පිරි Interface එක වෙනුවට මෙහි තිබෙන්නෙ මෙහෙයුම් පද්දතිය්ක මෙන් Graphical Interface එකකි. එමෙන්ම මෙය සන්කීර්ණ Pragramming Language එකක්ද නොවෙ. බිල්ඩින් බ්ලොක්ස්වලින් යම් ඉදිකිරිමක් කරන්නාක් මෙන් අවශ‍ය Graphic කොටස් එක් කොට තමන්ට ඔනැ තලයෙ සජීවිකරනයක් කල හැකි අමුතු පන්නයෙ එකකි.





තව හුගක් දෙවල් ගෙන දැනගන්න මෙතනට ගොඩවෙන්න Click Here.

No comments:

Post a Comment