Friday, July 26, 2013

පරිඝණක ක්‍රීඩා උමතුවෙ නවතම ක්‍රියාකාරිකයා
Razer Blade Gaming Laptop
මෙමෙ නවතම Razer Blade ගෙමින් ලප්ටොප් උපකරනය අගල් 0.66ක් පමණ සිහින් නිමයුමකින් යුක්ත වෙ.Hyper Threading තාක්ශණයෙන් සහිත Intel Core i7ප්‍රොසසරයකින් මෙයජවගැන්වෙන අතර මෙහි 8GB රෙම් මතකයක් පිහිටුව තිබෙ. එමෙන්ම හොද ග්‍රැෆික් බලයක් ලබගැනීම සදහා මෙහි ග්‍රැෆික්  බලය ඉහල නන්වන්නට නිශ්පාදකයන් කටයුතු කර තිබෙන බව දැකියහැකිවේ.ඉහල තක්ශණික අන්ග සහිත NVIDIA GeForce 2GB ග්‍රෆික් කාඩ් එකක් මෙහි ස්තාපනය කොට තිබෙ.ගෙමින් ලප්ටොප් එකක් ජවය ඉහල නන්වනව සෙම එහි සිසිලන ක්‍රියවලියද කාර්යක්ශම විය යුතු බැවින් සිසිලනය සදහා Bespoke Cooling,Touch Point Engineering,Thermal Design Power  වැනි මෙ වනවිට අති විශිස්ටතම සිසිලන තාක්ශනයන් යොදාගන්නට නිශ්පාදකයන් කටයුතු කර තිබෙ.මෙහි තිරය සම්බන්දයෙන් කතා කරන්නෙ නම් එය අගල් 14 HD+display  ගෙමින් ලප්ටොප් එක් වන අතර සාමාන්ය මට්ටමෙ හොද විබෙදනයක් ලබාදීමට සමත් වේ. කෙසෙ නමුත් මෙහි මතක ධාරිතව ගැන සැහීමකට පත් විය නොහැක. Razer Blade Gaming Laptop යන්ත්‍රයෙ128GB/256GB/512GB SATA,  මතක  ධාරිත සහිත් සන්ස්කරණ තුනක් පැමිනියත් මෙ වන විට නවීන ලැප්ටොප් යන්ත්‍රයන්ගෙ මතකය මැනෙන්නෙ ටෙරා බ්යිට් වලින් නිසා ගිගා බ්යිට් 512 ක් යනු කිසිසෙත්ම සැහීමකට පත්විය හැකි ප්‍රමානයක් නොවෙ.
කෙසෙ වෙතත් Razer Blade ගෙමින් ලප්ටොප් යන්ත්‍රයෙ හැකියවන් අති විශිස්ට වනව සෙම,බැටරි ආයුකලයද කිසිසෙත්ම පරිශිලකයන්ව අපෙක්ශා භන්ගත්වයට පත් නොකරන බවද නිශ්පාදකයින් සහතික වේ.එසෙම මෙහිMicrosoft Windows 8(64-Bit) මෙහෙයුම් පද්ධතිය ධාවනය වන බැවින් මෙ වන විට වෙලද පොලෙ ඇති අතිනවීන පරිගනක ක්‍රීඩා හැසිරවීමටද මෙයට අතිශය සාමාන්ය කාරණාවක් වනු අත.
Razer Blade Gaming Laptop


No comments:

Post a Comment